Jul 21

ඩී.වී.උපුල් තණතුර‍ෙන් ඉවතට



දකුණ‍ේ ධීවර, සත්ව නිෂ්පාදන, පරිසර හා ග්‍රාමීය කටයුතු අමාත්‍යය වරයා ල‍ෙස කටයුතු කල ඩී.වී.උපුල් මහතා එම තනතුර‍ෙන් ඉවත්කර ඹහුග‍ේ තණතුරට දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්.ගුණස‍ේන මහතා
පත්කර ඇත. ගුණස‍ේන මහතා ඊය‍ේ (20) දහවල් 1.58ට තිබූ නැකතින් දකුන‍ු පළාත්සභා ධීවර, සත්ව නිෂ්පාදන හා පරිසර සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල හා ග්‍රාමීය වතු යටිතල පහසුකම් ඇමතිවරයා ල‍ෙස ජනාධිපති ම‍ෛත්‍රීපාල සිරිස‍ේන මහතා ඉදිරිය‍ේ දිවුරුම් දී ඇත.

එච්.ඩබ්ලිව්.ගුණස‍ේන මහතා මහින්ද අමරවීර මහතාග‍ේ ඥාතිවරය‍ෙකි. ඩී.වී.උපුල් මහතා ඉකුත් මැතිවරණය‍ේදී වැඩිම මනාපය‍ෙන් හම්බන්ත‍ොට දිස්ත්‍රික්කය‍ෙන් පළාත්සභාවට ත‍ේරීපත්විය. එම‍ෙන්ම උපුල් මහතා මහින්ද රාජපක්ෂ පාර්ශවය නිය‍ෝජනය කළ අය‍ෙකි. එච්.ඩබ්ලිව්.ගුණස‍ේන මහතාද හම්බන්ත‍ොට දිස්ත්‍රික්කය නිය‍ෝජනය කරමින් පළාත්සභාවට ත‍ේරීපත්වූ අය‍ෙකුව්‍ෙ.

එච්.ඩබ්ලිව්.ගුණස‍ේන මහතාග‍ේ දිවුරුම් දීම්‍ෙ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය්‍ය හ‍ේමකුමාර නානායක්කාර මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාන් විජ‍ේලාල් ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ල‍ේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් පක්ෂ සංධාන මහල‍ේකම් මහින්ද අමරවීර යන මැති අැමතිවරුන් එක්ව සිටියහ.

ගුණස‍ේන මහතා පැවසූව්‍ෙ ඹහු ඉවත්කර ඇති බව ඹහුට දැනුම් න‍ොදුන් බවත් ගුණස‍ේන මහතාග‍ේ දිවුරුම් දීම ඹහුට ආරංචි වූ බවත්ය. ඹහු තවදුරටත් පැවසූව්‍ෙ "ඉන්දියාව්‍ෙ ධීවරයන් පිළිබද ම‍ෙරට සිට තීන්දු ගන්නා රජයකට මාව ඉවත් කිරීම මහ ල‍ොකු ද‍ෙයක් න‍ොවනා බවයි"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.