Jul
20
අරක්කු පරිභෝජනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාවත්

මත්ද්‍රව්‍යය සදහා ලංකාවේ ඒක් ග්‍රාමසේවා කොට්ථාශයක් වසරකට මිලියන 15ක් වියදම් කරනා බවට සමීක්ෂණයකින් ඹප්පු වී අැත. මෙම සමීක්ෂණය කර අැත්තේ ශ්‍රී ලංකා අමද්‍යයප සභාව
විසිනි. මත්ද්‍රව්‍යය හා මත්වතුර සදහා රජය විසින් විවිධ නීති පණවා තිබුනද මෙම නීති දැන් වනවිට අඩපනව පවතන බව අමද්‍යයප මහා සභාවේ ලේකම් ශාක්‍ය නානායක්කාර මහතා පැවසීය. ඹහු මෙම අදහස් ප්‍රකාශ කලේ අද (20) පැවති මාධ්‍යය හමුවකට ඒක්වෙමින්ය.
වර්තමානයේ වයස අවුරුදු 18-24 ත් අතර තරුණ පරපුර සීග්‍රයෙන් මත්ද්‍රව්‍යය හා මත්වතුර වලට අැබ්බැහිවීමේ ප්‍රවණතාවයක් පවතියි. රජය විසින් වයස අවුරුදු 18 ත් 21ත් අතර ලමුන්ට මත්ද්‍රව්‍යය අලෙවිය තහනම් කර තිබෙනා වටපිටාවකද මෙවන් වටපිටාවක් නිර්මාණය වි අැත්තේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදු වේ.
රජය මත්ද්‍රව්‍ය, සිගරට් හා මත්වතුර ප්‍රචාරණය සදහා වාරණයක් නිකුත් කර අැති බැවින් ඒම සමාගම් මොවුන්ගේ නිශ්පාදන වක්‍රඅාකාරයෙන් ප්‍රචාරණය කරගෙන යයි, ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ මෙවන් සමාගම් මගින් සිදුකරන ප්‍රචාරණ ව්‍යාපාර අඩපණ කර යුතු බවයි.
මෙම මාධ්‍යය හමුවට ඒක්වූ විශේෂඥ වෙෙද්‍යය අනුලා විජේසුන්දර මහත්මිය පැවසුවේ ලංකාව මත්පැන් භාවිතය අතින් ඉහලින්ම සිටින බවයි, ඒමෙන්ම මෙලෙස ලෝකයා හමුවට ලංකාවේ නාමය ප්‍රචලිත වීම ලංකාවේ නමට කැලලක් වන බවටද හෙතෙම පැවසීය. අැය තවදුරටත් පැවසූවේ පවුල් අාරවුල් හා සියදිවි නසා ගැනීම් වැඩි වීමටද මත්පැන් භාවිතය හේතුව අැති බවයි.