Nov
27
2009 වසරේදී ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පිහිටි හේනකදී වල් ඌරෙකු යැයි රැවටී සිදු කළ වෙඩි තැබීමකින් කජු පුහුලන් අහුලමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට උතුරුමැද පළාත් බද මහාධිකරණයේ පුර්වගාමි විනිසුරු සහ පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.