Aug
18
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.