Aug
04
83 කළු ජූලියට මුල යාපනය තිරුණෙල්වේලි හන්දියේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වූ හමුදා සෙබළුන් 13ක් මියයාමය. එම ප්‍රහාරයේදී දෙවන ලුතිනන් වාස් ගුණවර්ධනද මියගියේය. ඊළාම් යුද්ධයේදී ත්‍රස්තවාදීන් මරා දැමූ මුල්ම හමුදා නිලධාරියා ඔහුය. මේ සිද්ධිය වී වසර 37ක් පිරුණද කවදාවත් වාස් ගුණවර්ධනගේ පවුලේ සාමාජිකයන් හා ඔහුගේ මිතුරන් ගැන කිසිම මාධ්‍යයකින් හෙළි වුණේ නැත. මේ ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවූ වාස් ගුණවර්ධනගේ කතාවයි.