Jul
28
බස් රථයක් නොමැතිව, රාත‍්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.
යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා.