Jul
18
අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට ඉන්දීය රුපියල් කෝටි 4800ක වන්දි මුදලක් ගෙවන ලෙස බොම්බේ මහාධිකරණය විසින් ඉන්දීය ක‍්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා. ඒ, ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම අයි පී එල් තරගාවලියෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නීති විරෝධී බව දන්වමින්.