Oct
06
කොවිඩ්-19 වෛරසය ආසාදිතව වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප්, වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීම යළිත් ධවල මන්දිරයට පැමිණි මාධ්‍ය ඉදිරියේ තම මුඛ ආවරණය ගලවා දමා දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් පිළිබිඹු කළ බවට චෝදනා නැගෙයි.