Oct
21
අම්මයි මල්ලියි මැරුවා වෙග්ම මේ දරුවා මැරුවේත් ආණ්ඩුව.
මාව හිරේ දැම්මත් කමක් නෑ මහතතයා ඕක එලි කරන්න.
එල් ටී ටී ඊ එක පුනුරුත්තාපනේ කරන්න හොඳ නම් අපේ සිංහල ළමයි පුනුරුත්තාපනේ කරන්න බැරි ඇයි?
හරක් මරන්න එපා කියන රටේ මිනිස්සු මරණ එක සාධාරණද මහත්තයෝ?
හරක් මරන්න එපා කියන රටේ මිනිස්සු මරණ එක සාධාරණද මහත්තයෝ?
මධුෂ්ගේ පුංචි අම්මා කරන ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න