Nov
11
කොවිඩ් 19 පාලනය වෙනුවෙන් නැවතත් රට ක්‍රමයෙන් වසා දමමින් පවතී. බහුතර ජනයා සංචරණ සීමා මත නිවෙස් තුළට වී කල් ගත කිරීමට යත්න දරති. සංචරණය සීමා කිරීම කොවිඩ් 19 පාලනයෙහිලා ප්‍රගතිශීලී උපායමාර්ගයක් බව සැබෑය. නමුත් ඒ ආශ්‍රිතව ගොඩනැගෙන්නා වූ සමාජමය ප්‍රතිවිපාකයන් වෙත සමාජයක් ලෙස ධනාත්මක අවධානයක් යොමු කරනවාදැයි ගැටලු සහගත ය.