Decided to resign ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Decided to resign. Show all posts
Aug 31

පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමන් දේශපාලනයට සමුදීමට සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත.
Aug 23

රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් තමන් අගහරුවාදා දිනයේ විදුලිබල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.
Aug 17

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කිසිදු ඇමති ධුරයක් නොලද ජේෂ්ඨයන් කිහිපදෙනෙකුට ඉදිරි පලාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකත්වයන් ලබාදීමට අවධානය යොමුව ඇත.
Aug 09

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.