Jul
28
2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ ව සොයාබැලීමට පත්කළ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (28) භාර දුනි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා එම කමිටුවේ සාමාජිකයින් වේ.