Jan
21
වේගය ම#රු කැඳවයි (CCTV දර්ශන සහිතයි)
බටපොළ-කුරුඳුගහ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
කුරුඳුගහ සිට බටපොළ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් එහි පැදිකරු මාර්ගයේ ඇද වැටී තිබේ.
ඉන් පසු ඔහුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙමින් තිබූ ලොරි රථයකට යටවී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි බටපොළ පොල්ලුන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.
එම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි.