Jan
22
ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතට ලංකාවෙන් අනුමැතිය
ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දිනයේදී එම අනුමැතිය ලබා දුන් බවයි.