Dec
28
"රටම සරසන සිරස නත්තල"
සිරස ටීවී තුලින් මෙවර නත්තල් උත්සවය සැමරුවේ රත්මලාන ස්ටයින් ස්ටුඩියො එකෙ. චාම් විදිහට වැඩෙන ගියා හැබැයි වැඩෙ පට්ට කාලෙකට පස්සේ සිරසෙන් දකින්න මරු වැඩක්.
Popular artist ලා set එක සහභාගි වුණු වැඩෙට senior artist ලත් ඇවිල්ලා හිටියා.
ලංකාව පිස්සු වට්ටපු වොයිස් ටින් singers ලා සහ සිරස හොයා ගත්ත සරිත් සුරිත් ඇන්ද නිවුන් බෑන්ඩ් එක තමයි music backing එක දුන්නෙ.
ඉසුරු, නදීෂා, තරින්දි, සුසිලා කෝට්ටගේ, මිහිර, ගිරිරාජ්, විනු,ටීනා, චුලක්ශි, රිතු අකාශා සහ පියත් රාජපක්ෂ සෙට් එකම ඇවිල්ලා හිටියා. මිහිර සහ ගිරිරාජ්ගේ ජොක්, ආතල් ටික මරු. ඉසුරු ලොකුහෙට්ටිගේ සහ තරිදි,නදීශා,ලොචනා ,
විනු එහා වැඩසටහනේදි Sing කරා
කාලයකට පසු සමීර අප්සරා වැඩසටහන present කරා හොඳ ආතල් එකක් සිරස කාලෙකට පස්සේ දැක්කා. සමිර අප්සරා වැඩේ පට්ට.
මෙම ආතල්වැඩෙ direct කරෙ ජේෂ්ඨ අධ්‍යක්ෂ වරයෙක් වන දම්මික ෆෙන්සෙකා producer සුසන්ත සෙනවිරත්න.