Dec
30
ප්‍රමුදි දියණියගේ දෙවන උපන්දිනය සැමරූ හැටි (Photos)
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණ මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති චරිතයක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ.
රංගනයෙන් ඈත්ව සිටියද ඇය ප්‍රේක්ෂකයින් අතර නොමැකෙන තරුවක් වී හමාරයි.
පසුගියදා ප්‍රමුදි සිය ආදරණීය දියණියගේ දෙවන උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ඇය මේ වන විට දියණියන් දෙදෙනෙකුගේ මවක්.
එම උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් පහතින්..