Dec 02

මහර ගැටුමෙන් මියගිය 08 දෙනෙකුට කොරෝනා


මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවය.

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය.

එහිදී තවත් රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ අතර තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකුද මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති බව මීට පෙර හඳුනා ගැනුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.