Nov
02
පී.සී.ආර්. එකේ ප්‍රතිඵල එනකල් ඉන්න ශලනි කියන කතාව
වීඩියෝවක් මගින් ඇය සදහන් කර ඇත්තේ ඇදිරි නීතිය දැමීමට පෙර තමන් ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සදහා බණ්ඩාරවෙලට පැමිණි බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කලාකරුවන් සදහා ලබාදී ඇති අවසර පත්‍රය සමග තමන් ඇතුළු තවත් රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් 25දෙනෙකු මෙලෙස රූගත කිරීම් සදහා සහභාගි වී ඇති බව ද ඇය පැවසීය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ශලනි තාරකාගේ වීඩියෝව පහතින් බලන්න.
Can you hear me මගේ පැහැදිලි කිරීම.. බණ්ඩාරවෙල සිට...
Posted by Shalani Tharaka on Sunday, November 1, 2020