Nov
05
වාර්තා වූ කොරෝනා මරණ 5 ගැන විස්තරේ මෙන්න
තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
අද ජීවිතක්ෂයට පත්වූ කොරෝනා ආසාදිතයින් පිළිබද විස්තර පහතින්.