Nov
19
මාරක අනතුරෙන් බේරුණු හැටි - CCTV දර්ශන සහිතයි
ත්‍රිකුණාමලය පෑතිස්පුර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තිබේ.
උප්පුවේලි පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළු කළ බවය.
එම ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එය යතුරුපැදියේ ගැටුණු පසු ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක ගැටී නතර වී ඇති බවත්ය
එම ලොරි රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එය යතුරුපැදියේ ගැටුණු පසු ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක ගැටී නතර වී ඇති බවත්ය