Oct
07
කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට !
මෙම කාන්තාව ගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරැ වී තිබෙනවා.
මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් වී මිනිත්තු 10 කට පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.