Oct
07
හදුනාගත් පලමු සේවිකාව මුල් ආසාදිතයා නොවේ.. ඊට පෙර එහි ආසාදිතයන් ඉදලා..
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එම කාන්තාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සැප්තැම්බර් මස 28 වැනිදා බවයි.
නමුත් ඊට පෙර සැප්තැම්බර් මස 20 වෙනදා පමණ සිට ආසාදිත සේවකයන් එම කර්මාන්තශාලාවේ සිට ඇති බවට පැහැදිලිව පෙනී ගොස් ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.