Oct
20
ප්‍රමුදි කරුණාරත්න දෙවනවරටත් මව්පදවිය ලබයි (Photos)
රංගන ශිල්පිණී ප්‍රමුදි කරුණාරත්න පසුගිය 17වනදා දෙවන වරට මව්පදවිය ලැබුවා.
ඇය ඒ පිළිබඳව සිය ඉන්ට්‍රග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.
එය පහතින්.
First we had each other. Then a sweet Little angel sent to us to make our lives beautiful . Now again another beautiful angel sent to us to make our family complete. Savrya got her best gift from mom ,another sister to play with her. Love you my angel