Oct
13
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට කොරෝනා
ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත.