Sep
16
මේ, අමාත්‍ය නාමල් සිය පුතණුවන් සමඟ පෙනී සිටි පළමු ඡායාරූපය ද ?
අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගිය දවසක උතුම් පිය පදවිය ලැබුවේ පුංචි පුතෙකුට තාත්තා වෙමිනුයි. ඉතින් නාමල් ආදරණීය පුතණුවන් සමඟින් සිටින ඡායාරූපයක් මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය-වල සැරිසරමින් පවතිනවා.
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ සිය පෞද්ගලික ගිණුමට කිසිදු ඡායාරූපයක් එක් කර තිබුණේ නැහැ.
එම ඡායාරූපය පහතින් බලන්න.
