Sep
15
නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තබලා
කෑගල්ල, අලපළාව ප්‍රදේශයේ පදිංචි තරුණියක් නිවසේ නිදා සිටියදී කිසියම් පුද්ගලයෙකු නිවසේ වහලේ තිබු උළු ඉවත් කොට පෙට්ට්‍රල් දමා ගිනි තබා ඇති බව පොලිසිය පවසනවා.
20 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.