Sep
17
නිවසේ සිටි 17 හැවිරිදි දියණිය නරුම පියා කෙලෙසයි
මව විදෙස් රටක සේවයේ යෙදී සිටියදී නිවසේ සිටි 17 හැවිරිදි දියණියට අතවර කළ බව කියන 45 හැවිරිදි පියෙකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බුලත්සිංහල මහගම ඉලූක්කැටිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. මෙසේ පියා විසින් අතවර කළ බව කියන දියණිය විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර
නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ. බුලත්සිංහල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ