Aug
27
විනූ සිරිවර්ධනගේ Bride To Be සාදයේ නොදුටු ජායාරූප මෙන්න
රංගන ශිල්පිණියක් ලෙස කාගේත් ආදරය දිනාගත් ගත් විනූ සිරිවර්ධන මේ මාසයේ අග විවාහ දිවියට පා තබනවා.
ඇයගේ අත ගන්න මනාලයාගේ නම මේ වනතෙක් හෙළිකර නැතත් ඔහු කථිකාචාර්යවරයෙක් බව ඇය පැවසුවා.
විනුගේ මේ ආදර කතාව පටන් අරන් තියෙන්නේ විවාහ යෝජනාවකින්.
වෙන ආදර කතාවලට වඩා වෙනස් ආදර කතාවක් වුණත් ඔවුන්ගේ ආදරය ශක්තිමත් කියලයි ඇය කියන්නේ.
කෙසේ වෙතත් විවාහ දිනයට පෙර විනූ සිරිවර්ධන Bride To Be ඡායාරූප කිහිපයක් ගෙන මීට පෙර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.
මේ අතර එම ඡායාරූපවලට අමතරව තවත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සාමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.
ඒවා පහතින් බලන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmZoXr7LRTI3Ivfg2ComjJlby2RUucQQvcvoFYsUKOX7_1R-glpK7pEgqjxiUX2faQ7QTXa3aHJtPrgED1_PSDJAjjMUJnn6JHTIGsRlJEIIkjm6ss2l3-xdtj-df3fb6srBnpn5MHGPzv/s640-rw/117810217_726501394863366_6087503583086262056_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjVUenrZNzPjjptCTEGMPQkLKsgaQJ3B1Tmff3p4BSltdXhd-8jrfnmqE9HKozrBuU753NZnpktuVwSLzXa4WYkQIVpWNFRNSeR1cC7hhyCYTsk410H6u-3EUnrU-lBjzX70P54jY1BnQj/s640-rw/118217368_747958535938052_6541595549366150211_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg68BBCMlT32QzWe4N2CN-ndJnmcChH4x64q_Nwqn8KLVrVn2_53ST52PN00PVg1_4_-DPQH1xGrvRzhRAp29kktqTzj9P0tS4kj5xSQOYinO_yAvFX4ibXA-zaGey3_luJW-OkxD0z1jkh/s640-rw/118174650_1227784827576285_1432436400852663582_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg16ZIZsSl8vNF3EE2NWikg8HqKVMth1MrdF43Wbd82fuxn3wOUBTQ2oKqf3dgD1R7oky3kMD3zrOfkWSpN38UsuBHnhQJbiNai8bW3n7Q3BgDcyn-m7fkKbkdwosrkDUfCyzgyed08PZB1/s640-rw/118064465_780430079382160_7596393695861056435_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAxj8BqLEHEI8JuedI9IaVtxT1c1drmQYmK0jNkbC5GDUReLgijcOJEsVk9uTRVck7ujobqPU87HOFiUG9GyFmio7OcKVSjQwfkXcAtz1LAZYNMV4T1Kkdgmc6wB6EuBtbgxut77CN6PMo/s640-rw/118156301_231641558179616_2541012888968387711_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZQkODcG4xuCc5NM0iz7u305KjtS-IniLPili5Y50Hd3al7dV1wwZzs2U3DMiy8VKfX8sYFjvDkst12G9jvxX-S8S0gMXy1FGHLaOrzpUgx1iYldIKibCCrPpOUET8mJ6CbRcINPQC1orQ/s640-rw/118084311_330814054731184_1889263990013117003_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidIAkgM8Nm9Gcwv6KCKEYfkFL6Qv98JheMxYbuQhPBoAP_PW0EMvUnCfsqxRUV7huJUtHjVPBPPgUdT-6S6piCiB13ldeD7p8vmAYap6vQwKBkVB6vY7qvvT91IqEU7V38FgAdzMf12hIV/s640-rw/118139032_628541911137305_7288373985066639749_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZJ8mSlt-FPwk71qyGbgBxEHyQGRuYemfLHCY9OZco08rHlR57Lk-rkIa_ospqAQOpocNj054LFf6sLewMNFwuSBGjDwkFAaaLbfEE6IUkwTWPvd2jzR9FlONoLwrtp10Iid7T5dvk_aN3/s640-rw/118397917_317375362712236_7316741098783180074_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4fnFcrIGKV5XWiw1jCRJB4lqoXuJnYjVOWru5pZVzPiN5nPitTwcETefw2LjePBqY4w8MN7oohfIu1rc1WLDSDWnUZovJ-fgblgAjjyMi3-EmEiC2zR8WzvWPJaLTX4gzvtkAYOW91Qmz/s640-rw/118640336_672630720010953_6078977886664183768_n.jpg)