Aug 01

සජිත්ගෙ පිරිසක් නාමල්ගෙ නම භාවිතා කරලා පොදු ජනතාව අපහසුතාවට පත් කරලා


සජිත්ගෙ පිරිසක් නාමල්ගෙ නම භාවිතා කරලා පොදු ජනතාව අපහසුතාවට පත් කර තිබෙනවා මේ පිලිබද අදහස් දැක්වු නාමල් රාජපක්ශ මහතා පැවසුවෙ මෙවැන්නක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිවිරුද්ධ මත දරණ සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමක් අපගේ පක්ෂයට හා මාගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් මාගේ නම භාවිතා කරමින් විවිධ කළහකාරී සිදුවීම් කර ජනතාව අපහසුතාවයන්ට පත්කර දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මාගේ නම භාවිතා කරමින් සියලුම ආකාරයේ අකටයුතු කම් සිදුකරන පිරිස් වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස නිතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් මා දැනටමත් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවැරදි නොවන දේශපාලන ක්‍රියාවන් කිසිවක් අනුමත නොකරන මා, සෑම අවස්ථාවකම ජනතාව සමග සිටි බව පසුගිය කාලය තුළ ක්‍රියාවෙන් ඔප්පු කොට ඇති අතර රටත්, ජනතාවත් රටට හිතැති මහජන නියෝජිතයිනුත් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද මතක් කිරීමට කැමැත්තෙමි.

- nr.lk


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.