Aug
18
ගංජා ලංකාවට ඉතා සුදුසුයි - බෙංගමුවේ නාලක හිමි
කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
එනිසා කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමිනි.
- Lanka C News