Aug
18
මුතු තරංගා සැමියා සමඟ විවාහ සංවත්සරය සැමරූ හැටි (Photos)
මුතු තරංගා කියන්නේ “පුංචි තිරයේ අහිංසකාවියක්” විදිහට කාගෙත් ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්.. වැඩිපුර පුංචි තිරයට ගොඩ නොවුනත් ඇයව අපට ඉදහිටක හෝ දැක බලාගන්න පුළුවන්.
ඇය ඒ ගැන කියමින් මුහුණූ පොතට එක් කරපු සටහනයි මේ
“ගෙදරම ඉන්න හස්බන්ට මොකටද විශ් කරන්නේ කියලා සමහරු හිතයි. අපේ හැම විශේෂ දිනයක්ම මෙහෙම හරි සැමරීමෙන් අපි හැමෝගෙම ආදරය තවත් අලුත් වෙනවා..”