Aug
06
මාතර මනාප - වැඩිම මනාප නිපුන රණවකට
මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව,
නිපුන රණවක - 131,010
කරුණාදාස කොඩිතුවක්කු - 114,319
ඩලස් අලහප්පෙරුම - 103,534
කාංචන විජේසේකර - 96,033
මහින්ද යාපා අබේවර්ධන - 80,595
වීරසුමන වීරසිංහ - 77,968
බුද්ධික පතිරණ 44,839 - (SJB)