Aug 01

මධුමාදව රන්ජන් සමග පැටලේ (වීඩියෝ)


ඊයේ රාත‍්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවති ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩසටහනෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා නැගිට ගොස් තිබේ.

එම වැඩසටහනට සහභාගි වූ සමගි ජන බලවේගය අපේක්ෂක රන්ජන් රාමනායක මහතාට විරෝධය පළ කරමින් ඔහු එතැනින් ඉවත් වී ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ බෞද්ධයාට සංඝරත්නයට අපහාස කරන අය සමගින් සුහද සාකච්ඡාවක යෙදීමට තමන් සූදානම් නැති නිසා එම පියවර ගත් බවයි.

" හාමුදුරුවන්ට අපහස කළ රංජන් රාමණාකය සමඟ එක වේදිකාවක ඉන්න බැ. මදුමාධව chat and music වැඩසටහනෙන් නැගිට යයි."
Posted by ජඹුරේවල චන්දරතන හිමි official on Friday, July 31, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.