Aug
11
දයාසිරි කැබිනට් මණ්ඩලයෙන් ඉවතට..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමතිධුර තුනක් ලබා දීමට එකඟතාවය පළ වී ඇති බව වාර්තා වෙයි.
එම ඇමති ධුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් ද සිල්වා සහ මහින්ද අමරවිර යන මහතුන්ට ලැබෙනු ඇතැයිද සදහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් නොලැබෙනු ඇතැයැයිද එම ආරංචි මාර්ග කියා සිටී.