Aug
11
මාලක අල්ලන්න ගෙදරට පොලිසියෙන් පනී
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා ගේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.
නමුත් එම නිවසේ ඔහු නොමැති වීම හේතුවෙන් අවස්ථා දෙකක දී පොලීසිය ආපසු පැමිණ තිබේ.
ඔහු අනුරාධපුරයේ ඇතැයි ලද තොරතුරක් මත අනුරාධපුරයේ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට යොදවා ඇත.
ව්යාපාරිකවෙකුට කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.