Jul 30

කොටුවේ පොඩි හාමුදුරුවන් පොහොට්ටු වේදිකාවේ (වීඩියෝ)


තමන්ගේ රජ්ජුරුවන් මහින්ද මහත්තයා බවත් ඔහු වෙනුවෙන් තමන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූ බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති.

නාමල් රාජපක්‍ෂ මහතා මෙරට අනාගතය බවත් ඔහු ඒ පෙරමග ලකුණු පෙන්වමින් ඇති බවත් උන් වහන්සේ කීහ.

එහිමියන් මේ අදහස් පල කරන ලද්දේ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබූ ජනහමු වේදිකාවක අදහස් පල කරමිනි.

මහින්ද ගැනවත් ගෝටාභය ගැනවත් නොසිතා සිංහලකම ගැන සිතා මෙම මැතිවරණයෙන් 2/3ක බලයක් ලබා දිය යුතු බවත් උන් වහන්සේ එහිදී කියා සිටියහ.


පුජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ හිරියාලේ පැවති ජනහමුවකදී දැක්වු අදහස්.....
පුජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ හිරියාලේ පැවති ජනහමුවකදී දැක්වු අදහස්.....
Posted by Johnston Fernando on Wednesday, July 29, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.