Jul
23
ඔන්චිල්ලාවක සාරි පොටක් ගෙලෙහි පැටලීමෙන් මියගිය පොඩ්ඩා (වීඩියෝ)
ගම්පහ ප්‍රදේශයේ නිවසක බාල්කයක සාරි පොටකින් සෑදූ ඔන්චිල්ලාවක් පදිමින් සිටි වයස අවුරුදු 10 දරුවෙකු සාරි පොට ගෙලෙහි පැටලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වතුපිටිවල රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටත් දරුවා මියගොස් සිටි බවටයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවේ දරුවාගේ මිත්තනිය පමණක් නිවසේ සිට ඇති අතර ඇයත් නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිටි බවටයි වාර්තා වන්නේ.