Jul 22

සීගිරිය කළුදිය පොකුණේ හෝටල් හදන්නැයි සංකෘතික ඇමති මට බලපෑම් කලා


පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු ඇමතිවරයා හැසිරැනේ නමන් පුරාවිද්‍යාඥයෙක්ය යන හැඟීමෙන් යයිද ඔහු පැවසීය.

එය තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

සීගිරියේ අසල කලුදිය පොකුණ පිහිටි අක්ක අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවද ඔහු පැවසීය.

ඊට එකඟ නොවූ තැන තමන්ට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස ද බලපෑම් කළේ යෑයි ඔහු කියා සිටියේය.

තමන්ට වූ අපහාසයට රුපියල් බිලියනයක මුදලක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.