Jun
02
පෙත්සම් සියල්ල ඉවත දැමේ මහ මැතිවරණය ස්ථිරයි
පාර්ලිමේන්තුව විසුරුවීම සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනවලට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ පෙත්සම් කිහිපයක් අද සලකා බැලීම අවසන් කරමින් අගවිනිසුරු ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.