Jun
04
තවත් 66කට කොරෝනා
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු අලුතෙන් වාර්තාවී ඇත.
ඉන් 32 දෙනෙකු නාවුක හමුදා සාමාජිකයන් වන අතර සෙසු පිරිස විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.
මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1749 දක්වා ඉහල ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.