May
15
‘අද මෙරට සංඝ කල්ලියක්’ මංගල යලිත් සංඝ රත්නයට අපහාස කරයි
තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
අද මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණවලට අදාලව රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
රිෂාඩ් හා මංගලගේ පරස්පර ප්‍රකාශ
රිෂාඩ් හා මංගලගේ පරස්පර ප්‍රකාශ දිනපතා මෙවැනි උණුසුම් වීඩියෝ නරඹන්න දැන්ම ඔබත් Hiru news youtube චැනලය මෙතැනින් https://goo.gl/XQSvGv Subscribe කරන්න
Posted by Hiru News on Friday, May 15, 2020