Apr
11
කොවිඩ් -19 හෙවත් නව “කොරෝනා වෛරසය වැළදුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් ‘’ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ශ්‍රීරි ලාංකික මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා විසින් නිශ්පාදනය කර තිබේ.
කොරෝනා වෛරසය විනාශ කළ හැකි මෙම යන්ත්‍රය පරීක්ෂා කර මෙහි සාර්ථකත්වය බලා ගැනිම සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් මැදිහත්ව කඩිනමින් සහයෝගය ලබා දෙන ලෙස ඔහු ඉල්ලයි.
එසේ වුවහොත් ලක්ෂගණනක ජීවිත බේරා ගැනිමට හැකිවනු ඇතැයිද ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා පවසයි.