Apr
29
මුළු දිවයිනටම බලපාන පරිදි අද (30) රාත්‍රි 8.00 සිට මැයි මස 04 වෙනිදා අලුයම 5.00 දක්වා ඇඳිරි නිතිය පනවා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල අද රාත්‍රී 8 ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය ලබන සඳුදා 4 උදෑසන 5 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.