Sep
15
සයිටම් උපාධිය එංගලන්තය පිළි නොගනී

ඒ අනුව ම සභාව මගින් පවත්වනු ලබන පී.එල්.බී.ඒ. පරික්ෂණය සඳහා සයිටම් ආයතනයේ සිසුන්ට ඉදරිපත්වීමට අවස්ථාවක් නොලැබේ. එසේම එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමටද ඔවුන්ට අවස්ථාව නොලැබේ.
රටවල් 11ක වෛද්‍ය විද්‍යාල 14ක උපාධිය පිරිනමන ආයතනය 14ක් ඔවුන් මෙසේ අසාදු ගත කර තිබේ.
