Jul 17

ශ්‍රී ලංකා පිල ගොඩගන්න අපිට වෙලාවක් නැහැ - මුරලිදරන්

වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක් වී ඇති බව පවසන මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් පවසා ඇත්තේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැගෙන ඒම මෙම පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුමක් නොවන බවය.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට අදහස් දක්වමින් මුරලිදරන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් ඒවා නිවැරැදි කරගත යුතු බවයි.

තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු නොකළ නිසා ක්‍රිකට් ආයතනය හා සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ පිළිබඳව කතා කිරීම නිවැරැදි දෙයක් නොවන බවද පවසන මුරලිදරන් 'අපි කාර්යබහුල වෙලා ඉන්නෙ. සංගක්කාර තවම ක්‍රීඩා කරනවා.

මහේල හා මම පුහුණුකිරීම්වල යෙදිල ඉන්න නිසා කාර්යබහුලයි' යැයිද එහිදී සඳහන් කර ඇත.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
Eka aththa, ei kalaye siy sewaya itu kala aya aluth ayata bara deela giyama eita nodheweni sewayak karana eka aluth ayage wagakeema,yuthukama. Ehema karanna beri unama eka hitapu ayage weradhdhak noweyi wagema hitapu ayagen yamak balaporoththu wennath bahe. Eyala dashaka deka thunak pudhgalika jeewithaya oya wenuwenma kepa karala mada kala guti kala thanakata genawata passe danwath eyalage pudhgalika weda kara ganna ona nedha. Ekata katawathma weradhiyi kiyanna bahe.

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.