Jun
05
පහුගිය කාලය පුරාවටම අන්තර්ජාලයේ කතා බහ වුන ආදර කතාවක් තමයි ගායන ශීල්පී වික්ටර් රත්නායකයන්ගෙ ආදර කතාව.. වයස් පරතරය නිසාවේන් සමාජයේ විවිධ මත පෑතිර ගියා ගායන ශීල්පී මලින්ද සදරුවන් මේහා සමාන අලුත් තාලයේ විඩියෝවක් එළි දක්වලා තියේනවා.. අපි ඒ විඩියෝ ඒක අරගෙන එනවා ඔයාලම බලල තීන්දුවක් දෙන්න..