May 03

ඉරාජ් Youtube Views වලින් මාසෙකට උපයන ඔබ නොහිතන මුදල මෙන්න

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මියුසික් වීඩියෝ රූපවාහිනි නාලිකාවල ප්‍රචාරය වෙන්නේ නැහැ.

හැබැයි අන්තර්ජාලයේ Youtube හරහා ඉරාජ්ගේ ගිණුමෙන් මෙම මියුසික වීඩියෝස් නරඹන්න පුළුවන්.


ලෝක ප්‍රසිද්ධ Youtube ආදායම් තක්සේරුකරන වෙබ් අඩෙවියක් වන socialblade.com වෙබ් අඩෙවිය විසින් සිදුකරන ලද තක්සේරු වාර්තාවක් හරහා ඉරාජ්ගේ මාසික සහ වාර්ශික Youtube ආදායම පිළිබඳව අපට දළ අදහසක් ලබා ගත හැකිය.

socialblade.com වෙබ් අඩෙවිය ඉරාජ්ගේ දළ ආදායම පිළිබඳව ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාව පහතින් දැක්වේ.

ඉරාජ්ගේ මාසික  ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 15,OOO පමණ වන බව socialblade.com අඩවියට අනුව දළ වශයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව  ඔහුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 275 ඉක්මවන බව වාර්තා වෙයි

https://socialblade.com/youtube/user/irajproductions


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
ekane api pau.. apita bab bab bab ganna bane ekai
socialblade web site eke tiyenne estimate revenue range ekak..eke widiyata minimum $939 wennath puluwan irajge income eka.ekath kiyanna..
muge ammay huththa wikunuwanam mita wada hoday ne. akane pakaya laksa 2k 3k dunnama ona kari ponnayekwa gayakayek karanne editting walin.puka palanna ona muge

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.