May
01
මම ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවිශ්ඨ වෙනවා නොමග යන්නේ ප්‍රවෘත්ති බලලා

තමන් ලඟදීම චිත්‍රපට කර්මාන්තයට ප්‍රවිශ්ඨවන බව ඉරාජ් වීරරත්න පවසනවා.
සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඉරාජ් ප්‍රකාශකර ඇත්තේ මේ වසරේදී එම කටයුතු ආරම්භ කරන බවයි.
එම චිත්‍රපටය යූටියුබ් හරහා ප්‍රදර්ශනය කරනු ඇති.
සාකච්ඡාවේදී ඉරාජ් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශකර තිබෙනවා.
වස්සානේ ගීත විඩියෝවට සමන්තබද්‍ර හිමියන් රංගනයෙන් දායකත්වන හේතුව කුමක්ද ?
මේක රඟපෑමක් නෙමෙයි. මොකද ඒකට රඟපෑමක් කියන්න බෑ.මීට කලිනුත් උන්වහන්සේ සහභාගී වෙලා තියෙනවා. අන්තිමට මොන ප්‍රශ්න ආවත් පන්සලට යනවා කියන එකයි මේකේ අර්ථය.
සමන්තබද්‍ර හිමියන්ගේ රැස් විහිදීම ගැනත් සමාජයේ කතාබහක් තිබෙනවා?
මේ බුදුරැස් නෙමෙයිනේ. බුදුන්ට කවුරුත් සමාන කරන්න බෑ. මේ ගැන හාමුදුරුවන්ගෙනුත් අපි විමසීමක් කලා. ග්‍රැෆික් වලින් තමයි රැස් විහිදෙන එක නිර්මාණකලේ.
ඔබ මියුසික් වීඩියෝ හරහා නිරුවත නිරූපණය වෙන නිසා සමාජය නොමග යනවා කියලා චෝදනාවක් තියෙනවා.
යොවුන් පිරිස නොමග යන්නේ රූපවාහිනී ප්‍රවෘත්ති බලලා. වැඩියෙන්ම දිවිනසාගන්නේ අපේ රටේ. තාත්තා දුවව රේප් කරනවා. ඒ දේට මට කෑගහල වැඩක් නෑ.මිනිස්සු හැදෙන්න ඕන.