May
01
ආණ්ඩුවේ දේශපාලඥයෙක් හා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යයි පැවසෙන විවාහක සූරූපී ලාබාල නිලියකගෙන් දික්කසාද වීම සදහා නඩු පැවරීමට ඇගේ සැමියා තීරණය කර ඇත.
විදෙස් රටක සේවය කරන ඇගේ සැමියා විසින් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු කරන ලෙස මෙරට නීතිවේදියෙකුට පවරා ඇත.