May
16
ලොව හොඳම නිරූපිකාව ලෙස චුලක්ෂි කිරුළ දිනා ගනී
2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබේ.
මෙම තරගාවලිය 14දා පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී ය.
චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.